1 මේ ඉන්නෙ අශ්ව පැටියෙක්
2 පෙන්ගුයින් කෙනෙක්
3 කැන්ගරු පැටියෙක්
4 Emperor පෙන්ගුයින් කෙනෙක්
5 මාලුවෙක්…. නෑ නෑ මෝරෙක්
6 Lemon Shark කෙනෙක්
වැඩියම අපි එයා ගැන අහලා නෑ නේද ..ඒත් මෙයාව අපි දැකලා තියෙනවා.Lemon Shark කියන්නෙත් ටිකක් දරුණු ගණයේ මෝර විශේෂයක්.සමහරක් අය කියනවා මෙයා ගොඩක් දරුණුයි කියලා.ඒත් හරියට හොයල බැලුවම මෙයා මිනිස්සුන්ට එච්චර දරුණු වෙලා නෑලු.එහෙම සිද්ධීන් වාර්තා වෙලා නෑ.
7 මේ ඉන්නෙ හිම වලහෙක්
8 මෙයාව ඉතින් දැක්ක ගමන් පේනවා කවුද කියලා. ඩොල්ෆින් පැටියෙක්
9 කවුද මේ … පුංචි පූස් පැටියෙක්
10 මම මෙතනින් ආසම ඡායාරූපය මේක තමයි.හරිම ලස්සනයි.මේ අලි පැටියා තමයි ඉතින් කවදාහරි ලොකු වෙන්නෙ
11 මේකට නම් ඉතින් ගොඩක් අය අකමැති වෙයි.ඒත් හරිම ලස්සනයි.නයි පැටියෙක්
12 Opossum
මෙයාට කියන්නෙ Opossum කියලා.අනේ ඇත්තටම මම දන්නෙ නෑ මේ සතාට කියන සිංහල නම.මම හොයලත් බැලුවා.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.මම පහලින් මෙයා ලොකු උනාම ඉන්න Photo එකකුත් දැම්මා
13 චීටා කෙනෙක්
14 චුවාවා Chihuahua
මෙයාට කියන්නෙ චුවාවා Chihuahua කියලා.බල්ලන්ට ආදරේ කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙයා ගැන දන්නවා.පුන්චිම පුංචි ආදරේ හිතෙන බලු පැටියෙක්
15 වවුලන්
මේ ටික හිතට වැදුනානම් Share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.සුභ දවසක්
Connect with us