ඔබ ආදරය කරන කෙනාට ඇඳේ ඉන්න විට විතරක්ම නැතුව එයා සාමාන්‍ය විදිහට ඉන්නකොටත් ඔයාට කට ඇරලා ආදරෙ කියන්න පුලුවන්නම් අන්න එතන තියෙන්නෙ ආදරය.
ආදරේ කියන්නෙ මල් කලඹක් දෙන එකක් තෑග්ගක් විතරක් දෙන එකක්ම නෙමෙයි.එයාගේ ඕනෑ එපාකම් ගැන හොයල බලන එකත් ආදරය.
බොරුවට එයාගෙ දේවල් වලට හිනාවෙනවට වඩා ඇත්තම කියනවනම් එතන තියෙන්නෙත් ආදරය
කටින් කියනවට වඩා පුංචි දේවල් උනත් කරලම පෙන්නන්න පුලුවන්නම් එතන තියෙන්නෙත් ආදරය
රාගය ආශාවන් මත රඳා පවතිනකොට ආදරය රඳා පවතින්නේ කැපවිම හා පරිත්‍යාගය මත. ආදරය හදවත ට දැනෙන ආත්මය පිනවන හැඟීමක් වුනාට රාගය පිනවන්නේ ඉදුරන්. අන්න එතැන දි තමයි ආදරය රාගයෙන් වෙනස් වෙන්නේ. මේ ගැන අදහසුත් අපිට කියන්න. සුභ දවසක්!
මේ වගේ දේවල් හැමදාම බලන්න කැමති අය ඉන්නවනම් අපිව Save කරගෙන තියාගන්න : මෙතනින් Save කරගන්න
(ඔබ එක සැරයක් හෝ මෙය කර ඇත්නම් තව සැරයක් කලයුතු නැත.)
Connect with us