වදින්න ඕනෙ නියම තැනටම වද්ද වෙලඳ දැන්වීම් කීපයක්


අපි වෙළඳ දැන්වීමක් දකිනවා කියන්නේ එපා කරපු දෙයක්. නමුත් සමාජයට වැදගත් පණිවිඩයක් දෙන වෙළඳ දැන්වීමක් අපි දුටුවොත් අපේ මනස වගේම හදවතත් ඒ තුලට ඇදගනු ලබනවා. දැන්වීමක් කියන්නේ වෙළඳ භාණ්ඩයක් ප්‍රචාරණය කිරීම පමණක්ම නෙවෙයි. නමුත් ඒ වෙළඳ දැන්වීම ප්‍රචාරණය කරන ගමන්ම සමාජයට වැදගත් පණිවිඩයක් ලබා දෙනවනම් කාගේත් ඒ වෙළඳ දැන්වීමට ආදරය කරනවා.

දැනුම තමයි මේ ලොව දියුණු කරවන්නේ

මේ ලෝකයේ ජීවත්වෙන සෑම කෙනෙකුටම සම තැන ලබාදිය යුතුයි

මොලය වර්ධනය වෙන්න නම් දැනුම ලබාදෙන දේ පරිහරණය කල යුතුයි

අපි හැමෝම වාහනයක යද්දී සෑම කෙනෙකුටම අවස්ථාව සමාන ලෙස ලබාගත යුතුයි

සතුන් කියන්නේ ප්‍රදර්ශන භාණ්ඩයක් නොවේ

රිය අනතුරු වලට වඩා පියයුරු පිළිකාව නිසා කාන්තාවන් බොහෝ මිය යනවා

දරුවන් නිවැරදි මාර්ගයේ නොයෙදුවොත් සිතන පතන දේ පවා වෙනස් වෙන්න පුළුවන්

අල්ලස කොහොම කලත් සැඟවිය නොහැකිය

දරුවන්වෙනුවෙන් ඔබේ අවධානය දිනා ගන්න නම් මෙසේ විය යුතුද

ස්වභාව ධර්මය නිරතුරුවම හඬ නගයි. නමුත් මිනිස්සු විසින් ස්වභාව ධර්මයේ හඬ අඩු කර ඇත

සුක්කානම අතට ගත් විට දුරකථනය පැත්තකින් තබන්න

අපි තබා ආ යුතු අඩි සටහන මෙයද

ඔබේ රථය ධාවනය කරන අතරතුර දුරකතනය තුලින් මාර්ග සඥා පෙන්නුම් කරන්නේ නැහැ

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
2
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
7
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
18
ලස්සනයි
විකාරයි විකාරයි
10
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
10
ඇඩෙනවා
වටිනවා වටිනවා
153
වටිනවා

වදින්න ඕනෙ නියම තැනටම වද්ද වෙලඳ දැන්වීම් කීපයක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!