ඔබ දැක ඇති බොහෝ විට සමාජයේ සැරිසරන විට කාන්තාවන් දෙදෙනෙකු දුටුවිට මව හෝ දුව, වැඩිමල් සහෝදරිය හෝ බාල සහෝදරිය කවුරුන්ද කියා හඳුනා ගැනීමට නොහැකි වූ අවස්ථා. බැලු බැල්මට සහෝදරියන් සේ පෙනුනද මෙම ඡායාරූප පෙළ මව සහ දියණියන්ගේ ඡායාරූප කිහිපයකි. එවන්වූ ඡායාරූප කිහිපයක් ඔබටත් පහතින් දැක ගැනීමට පුළුවනි.
අම්ම කවුරු කියලද හිතන්නේ ?
මෙතන නම් හොයා ගන්න පුලුවන්. හොයන විදින කියන එක හරි නෑ
මේ Photo එක ගැන මොකද කියන්නෙ ?
බොරු මොකටද මේ ඡායාරූපයේ නම් අම්මා කවුද දූ කවුද කියලා මට හොයාගන්න අමාරුයි
දෙයියන්ගෙ පිහිටෙන් මේ Photo එකේ නම් හොයාගන්න පුලුවන්
මරු Photo ටික.මේ ටික බලලා පොඩි ගැම්මක් ආවනම් කට්ටිය Share කරමු ඉතින්.
මේ වගේ දේවල් හැමදාම බලන්න කැමති අය ඉන්නවනම් අපිව Save කරගෙන තියාගන්න : මෙතනින් Save කරගන්න
(ඔබ එක සැරයක් හෝ මෙය කර ඇත්නම් තව සැරයක් කලයුතු නැත.)
Connect with us