අපි ජීවත්වෙන අමුතු සමාජය ගැන පෙන්වන ඡායාරූප 15ක්


අපිට සමාජයේ විවිධාකාරයේ පුද්ගලයන් හමුවෙනවා. ඒ පුද්ගලයන් සමාජයේ හැසිරෙන ආකාරය විටෙක අපට සිනහවක් විටෙක තරහක් ගෙන එනවා. සමාජයේ හැසිරෙන විධියට ඒ ඒ පුද්ගලයන් විවිධ අයුරින් විවිධ අවස්ථාවන්වලදී විවිධ මානසික මට්ටමින් ක්‍රියා කරයි. සමහර පුද්ගලයන් තරහ පිට කරන ආකාරය, විවිධ අවස්ථාවන් වලදී තැන අමතක වීම වගේ කරුණු නිසා හැසිරෙන ආකාරයද වෙනස් වෙනවා.

කොහෙද බොල මේකේ අත හෝදන්න තියෙන්නේ එතකොට

අපේ ආච්චි රෙදි වේලෙන්න දානකොටත් මේ වගේ

වැසිකිලිය විසින් ඔහුව සොරාගෙන

මුහුද යට සමනලයෙක් පියාඹනවා

කෑම පිඟානට ෆොටෝෂොප් ටෝස්ට් පාන්

කවුද කොමඩ් එක උස්සන් ගියේ

ඉන්දියාවේ ජනවාරි පළවෙනිදා

පොලිසිය අන්දනවා කියන්නේ මෙන්න මේකටයි

අයිස්ක්‍රීම් එකක් ගන්න යන විදිය

බස් එකේ යන්න අත් අල්ලන්න ඕනෙ නෑ

මහන්සියට කොහෙත් නින්ද යනවනේ

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
80
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
123
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
95
ලස්සනයි
විකාරයි විකාරයි
655
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
104
ඇඩෙනවා
වටිනවා වටිනවා
111
වටිනවා

අපි ජීවත්වෙන අමුතු සමාජය ගැන පෙන්වන ඡායාරූප 15ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!