ඡායාරූප ශිල්පියෙකු විසින් කැමරාවට හසුකරගෙන තිබෙන මවුවරුන් වීමට පෙර සහ පසු කාන්තාවන් පිරිසකගේ ඡායාරූප | ඔවුන්ගේ දෑස් වල වෙනස ගැන ඔබට පුදුම හිතෙයි.


ලිතුවේනියානු ඡායාරූප ශිල්පිනියක් වන Markeviciute-Razmislavice ඡායාරූපකරණය සම්බන්ධ මදක් වෙනස් ආකාරයේ මාවත් අනුගමනය කිරීමට කැමැත්තක් දක්වනවන ඡායාරූප ශිල්පිනියක්. මෑතකදි ද ඇය එසේ අමුතුම තේමාවක් අනුව යමින් කාන්තාවන් ඔවුන්ගේ කුලුඳුල් දරු ප්‍රසූතියට පෙර සහ පසුව ඡායාරූපයට නගා තිබෙනවා. මෙහිදී මෙම ව්‍යාපෘතිය හරහා මවක් බවට පත්වීමේදී කාන්තාවන් තුළ සිදුවන සියලු වෙනස්කම් ඔවුන්ගේ දෑස් තුළින් ප්‍රකාශ වන ආකාරය වඩා හොදින් පිළිබිඹු කිරීමට ඡායාරූපශිල්පිනියට හැකියාව ලැබී තියෙනවා. ඔන්න තියෙනවා පහලින්. බලලා අපිට අදහසුත් කියාගෙනම යන්න.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

සුබ දවසක්

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
6
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
14
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
37
ලස්සනයි
විකාරයි විකාරයි
15
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
17
ඇඩෙනවා
වටිනවා වටිනවා
27
වටිනවා

ඡායාරූප ශිල්පියෙකු විසින් කැමරාවට හසුකරගෙන තිබෙන මවුවරුන් වීමට පෙර සහ පසු කාන්තාවන් පිරිසකගේ ඡායාරූප | ඔවුන්ගේ දෑස් වල වෙනස ගැන ඔබට පුදුම හිතෙයි.

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!