දෙපාරක් බලන්නම ඕනෙ මේ ඡායාරූප 15ම තේරුම් ගන්නනම්


සමහර පින්තුර තියෙනවා අපිට එකපාරක් බැලුවහම නොතේරෙන. යොදා ඇති වර්ණයන් හෝ තියෙන හැඩරුව මත සිතාගැනිමටවත් නොහැකිවුණු අවස්ථා තිබෙනවා. ඒ වගේම තමයි අපි ගත්ත ඡායාරූපයකත් අපිට නොතේරුන පසුව දුටුවාම දැකපු හෝ කවුරුන් හෝ කිවූ පසු අපි පුදුම වුන අවස්ථාද තිබෙනවා. එවැනිම අපිට දෙපාරක් බලා තේරුම් ගන්න සිදුවුණු පින්තුර ටිකක් පහතින් දැකගන්න.

එලියන් බනිස් දැකල තියෙනවද

කාපු කෙසෙල් ගෙඩියත් වම් පැත්තේ ඉන්න බල්ලා වගේ නේද

බෝට්ටුවට ඉහළින් වලාකුළු අතරේ ඉන්න හමුදා භටයා දුටුවද

උල්කාපාතයක් නොවේ මේ

අලුත බැඳපු වතුර ෆිල්ටර් දෙකක්

කොහොමද ස්ටයිල් එක

හායි කස්ටිය. මේ විදියට මම හැඩද

ගිනි මකරෙක් ඉඹිනවා දැකල තියෙනවද

කෝ බොල අනිත් එකාගේ ඔලුව

කොහොමද කොන්ඩේ

අංකල්ගේ භාගයයි කෙල්ලගේ භාගයයි

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
26
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
61
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
54
ලස්සනයි
විකාරයි විකාරයි
291
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
37
ඇඩෙනවා
වටිනවා වටිනවා
38
වටිනවා

දෙපාරක් බලන්නම ඕනෙ මේ ඡායාරූප 15ම තේරුම් ගන්නනම්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!