බල්ලා මිනිසාගේ හොදම මිතුරා කියලා කියනවනේ. ඔබේ ගෙදරත් බලු සුරතලෙක් ඉන්නවා නම් ඒ කතාව සීයට සීයක්ම ඇත්ත කියලා ඔබ හොදින්ම දන්නවා ඇති. බොහෝ මිනිසුන්ට තිබෙන කාන්සාව සහ මානසික ආතතිය වැනි මානසික රෝග සදහා හොදම ප්රතිකාරය සුරතල් සතෙක් ඇති කිරීම කියලා බොහෝ පර්යේෂන වලින් මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඔය පහලින් තියෙන්නේ වතුර යටදි අරගෙන තියෙන බලු සුරතලුන්ගේ විනෝදජනක ඡායාරූප එකතුවකුයි. කම්මැලිකමේ ඉන්නවා නම් පොඩ්ඩක් බලලා හිනා වෙන්න. ඒවගේම ඔයාගේ සුරතලාගේ පින්තූරෙකුත් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්නත් එපා.
1. 2.
3.
4.
5.
6.
7.
8.
9.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19
20.
21.
22.
23.
24.
25.
26.
27.
28.
29.
30.
31.
31.
32.
33.
34.
35.
36.
37.
Connect with us