ඕනේම කෙල්ලෙක්ට පොදුවේ මුහුණ දෙන්න වෙන දේවල් පෙන්වන පින්තූර Set එකක්


අවංකවම තමන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරන කලාකාරියක් විදියට ඇමරිකාවේ Amanda Oleander කියන චිත්‍ර ශිල්පිනිය ප්‍රසිද්ධ වෙලා තියෙනවා. සෑම කෙල්ලෙක්ම වචනයෙන් නොකියන සැබෑ ලෙසම අත්විදින අත්දැකීම් ඇය විසින් අපූරුවට මේ විදියට චිත්‍රයට නගා තියෙනවා. බලන්න ඔබේ අත්දැකීමුත් මේ සමග ගැලපෙනවද කියලා.

1. ඔබ, මගේ කොණ්ඩය සහ මම.


2. Catwoman.


3. හාදුව.


4. සිහින සදහා ආයෝජනය කිරීම.


5. නිරන්තර අන්තර්ජාල පරිහරණය.


6. උණුසුම් වැලද ගැනීම.


7. දිගු ගමනකින් පසු නිවසට පැමිනීම.


8. හොඳ මිතුරියන් සමඟ.


9. සමහර වෙලාවට බඩගිනි වුනාම මෙන්න මේ වගේ තමයි.


10. හැම රාත්‍රියක්ම දිගයි.


11. ඇවිදින්න යන්න ඕනේද?


12. කොච්චර කලත් වියළ ගන්න අමාරුයි.


13. අලුත් ඇතිරිලි ලැබුනම දැනෙන හැගීම.


14. කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වුනාට තියෙන්නේ පොඩි කාලයයි.


15. ලස්සන වෙන්න විදින දුක.


16. අඳින්න එක ඇදුමක්වත් නැහැ.


17. ඔයාව මතක් වෙනවා.


18. හැමවෙලාවෙම එකට.


19. අමතක වුනේ මොනවද?


20. නිවහන.


මේ අත්දැකීම් එක්ක ඔබත් එකග වෙනවද? අදහස් අපිට කියන්න. ඔබට සුබ දවසක්.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
22
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
51
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
65
ලස්සනයි
විකාරයි විකාරයි
193
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
31
ඇඩෙනවා
වටිනවා වටිනවා
59
වටිනවා

ඕනේම කෙල්ලෙක්ට පොදුවේ මුහුණ දෙන්න වෙන දේවල් පෙන්වන පින්තූර Set එකක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!