ඔබ කවුරුත් දන්නවා පියෙකුගේ ආදරය වැඩියෙන්ම දිනා ගන්නේ දියණියයි. ඒ තරම්ම එය ශක්තිමත් බැඳීමක්. යුක්රේනියානු ජාතිකයකු වන මෙම නිර්මාපකයා පියා සහ දියණියගේ සම්බන්ධතාවය වැඩියෙන්ම පෙන්නුම් කරන ස්ථාන මෙම නිර්මාණයට උපයෝගී කරගෙන තිබෙනවා. මෙම නිර්මාණයන්හි සැඟවුණු හැඟීම් විඳීම ඔබට බාරයි.
චිත්‍ර ශිල්පියෙක් වෙන්නට
පහසු තැනක සිට කතන්දර කියවීමට සිදුවේ
අවශ්‍යතාවයන් සපුරාලන්නට
විලාසිතාවන් කිරීමට
ඇයගේ ආරක්ෂාව වෙනුවෙන්
ඔබේ සුරතේ නිදියන්නට
එකවර වැඩ රාශියක් සිදු කිරීමට
රසවත් ආහාර සැදීමට
නිවාස පිරිසිදුවට තබාගන්නට
වැඩිහිටියන්ගේ ආදරය ලබා දීමට
සෙල්ලම් කිරීමට
පුද්ගලයන් ඇසුර කියා දීමට
පවුලේ ආදරය වෙනුවෙන් කැප වෙන්නට
සනසාලීමට විවිධ නිර්මාණයන් කිරීමට
සෙවනැල්ලක් සේ ආරක්ෂාව දීමට
විවිධ කොණ්ඩ මෝස්තර කිරීමට
අනාගතය වෙනුවෙන් සුදානම් වීමට
හැඩට තියා ගැනීමට
විසිතුරු ඇඳුම් නිර්මාණය කිරීමට හෝ ලබා දීමට
ඇයගේ නිදහසට ඉඩ දීමට
ඔබටත් මෙවැනිම ආදරය සෙනෙහස රැකවරණය පියාගෙන් ලැබී තිබෙනවාද. share කරන්න ඔබේ යහලුවන්ටත් බලන්න.
මේ වගේ දේවල් හැමදාම බලන්න කැමති අය ඉන්නවනම් අපිව Save කරගෙන තියාගන්න : මෙතනින් Save කරගන්න
(ඔබ එක සැරයක් හෝ මෙය කර ඇත්නම් තව සැරයක් කලයුතු නැත.)
Connect with us