ඇත්තටම ආදරේ කරන යුවලකට මුහුණ දෙන්න වෙන විනෝදජනක සිදුවීම්


ලෝකේ ඉන්න හැම කෙනෙක්ම ඔවුන්ගේ සැබෑ ආදරය සොයා ගන්න තරම් වාසනාවන්ත වෙන්නේ නැහැ. ඒක නිසා එහි තියෙන වටිනාකම මේ තරම් කියලා මනින්න කොහෙත්ම බැහැ. ඉතින් ඔයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා නම්, එයා නැතුව ජීවත් වෙන විදිය ඔයාට හිතා ගන්නවත් බැරිනම් විශ්වාස කරන්න ඔයා අදහන්න බැරි තරම් වාසනාවන්ත පුද්ගලයෙක්. ඉතින් අපි අද අරගෙන ආවේ ඒවගේ ඇත්තටම ආදරේ කරන යුවලක් ගත කරන ජීවිතය. ඔන්න තියෙනවා පහලින්. බලන්න ඔයාගේ ආදර සම්බන්දෙත් මේ වගේද කියලා.

ඔබට සුබ දවසක්..

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
40
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
90
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
457
ලස්සනයි
විකාරයි විකාරයි
118
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
66
ඇඩෙනවා
වටිනවා වටිනවා
198
වටිනවා

ඇත්තටම ආදරේ කරන යුවලකට මුහුණ දෙන්න වෙන විනෝදජනක සිදුවීම්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!