හිතන දේම වෙන්නෑ කියල පෙන්වන ඡායාරූප පෙලක්


අපි සිතන පතන සෑම දෙයක්ම ඒ විදියටම, අපේ සැලැස්මට අනුවම සිදු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒවගේ අහම්බෙන් සිදුවෙන සමහර දේවල් තියෙනවා හරිම විනෝදජනක වගෙම අපිට මතක් කරකර හිනා වෙන්න පුලුවන්. ඉතින් අපි අද අන්තර්ජාලය තුලින් හොයාගෙන ආවේ ඒවගේ අපූරු පින්තූර එකතුවකුයි.

1. පුදුම වෙන්න දෙයක් නැහැ මේක නම් හොදට විකිනෙනවා ඇති..


2. මේ බකට් එක නම් බලපොරොත්තු වුනාට වඩා හරිම පොඩියි.


3. “අපේ අම්මා මට ඉස්කෝලේ ගෙනියන්න බෑග් එකක් ඇනවුම් කරලා.. හැබැයි අන්තර්ජාලයෙන්…


4. “ෆොටෝ එක දකින කොට නම් හිතෙන්න හරිම විශාල එකක් වගේ. ඒ වුනාට ලගට ගියාම තමයි තේරෙන්නේ.”


5.  පුංචි ගෙයක් බලාපොරොත්තු වුනාට මේ තරම් පුංචි ගෙයක් බලාපොරොත්තු වුනේ නැහැ.


6. බැරි වැඩ කරන්න යන්න එපා කියන්නේ ඕක තමයි..


7. හැලොවින් එකට ගැලපෙන නියම වෙස් මූණක්.

9. පෙට්ටියේ පේන තරමට ඇත්තටම මෙයා ලස්සන නැහැනේ.


10. අන්තර්ජාලයෙන් භාණ්ඩ ඇනවුම් කරනකොට එක පාරක් හිතලා මදි.


11. පැකේජ් විශ්වාස කරන්න එපා කියන්න තවත් හේතුවක්.


12. ගුවන් යානයේ කවුලුවක් ලග ආසනයක් ලැබුනේ නැහැ කියලා තවදුරටත් දුක් වෙන්න දෙයක් නැහැ.


13. පිටින් තියෙන්න එක දෙයක්, ඇතුලේ තියෙන්නෙ තවත් දෙයක්..


14. මිලදී ගන්න කලින් විස්තරය කියවලා ප්‍රමාණය පරික්ෂා කරන කියන්නේ මේ හේතුව නිසයි.


15. නොදන්න දේවල් කරන්න ගිහින් අමාරුවේ වැටෙනවා කියන්න ඔන්න ඕකයි.


මේ විනෝදජනක ඡායාරූප පෙල ඔබේ මිතුරන් අතරත් share කරන්න. සුභ දවසක්..

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
11
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
25
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
22
ලස්සනයි
විකාරයි විකාරයි
159
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
20
ඇඩෙනවා
වටිනවා වටිනවා
22
වටිනවා

හිතන දේම වෙන්නෑ කියල පෙන්වන ඡායාරූප පෙලක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!