පින්තුරයක් නොවන පින්තූර පෙලක්


ඔබ ඕනෑ තරම් ඡායාරූප දැක තිබෙනවා. විවිධ හාස්‍යෝත්පාදක, ත්‍රාසජනක ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයන්ගේ ඡායාරූප හෝ ඔබට දෙවරක් බලන්නට සිතෙන තරමේ ඡායාරූපද ඔබ මිට පෙර දැක ඇති. නමුත් ඔබ කවුරුන් හෝ අඳින ලද චිත්‍රයක් දෙස බලන්න. එහි ඇති වර්ණ, සියුම් හැඩතල, ඡායාරූපයේ ස්වභාවය ඔබව වශී කරගනු ලබනවා. නමුත් ඡායාරූප ශිල්පියෙක් ඒ සඳහා වන මහන්සිය, නිර්මාණය කිරීමට ගත කරන කාලය කොතරම්ද. ඔවුන් නිර්මාණය කරන ඇතැම් ඡායාරූප අඹන ලද රූපයකට හෝ සමාන වෙයි. ඇතැම් නිර්මාණ සඳහා භාවිත කරන වර්ණ, හැඩතල, නිර්මාණය කිරීමේදී සියුම් ස්ථාන පවා ඔවුන් මිනිසුන් පුදුම කරවන්න මෙන්ම සිත් ඇඳ බැඳ තබා ගන්න පවා ඔවුන් සුක්ෂම වෙහෙසක් ගනු ලබනවා. ඔබ මේ දකින සියලුම ඡායාරූප අඳින ලද පින්තූර බව නැවතත් මතක් කල යුතුයි.

මෙහි ඇති මුහුණේ භාවිත කර ඇති වර්ණයන් දෙස මොහොතක් දෑස් යොමු කරන්න

කෙහෙරැලි පිහිටීම නිර්මාණය කර ඇති ආකාරය

පිට ප්‍රදේශයේ ත්‍රිමානව පෙනෙන ලෙස ඇඳ ඇති කලාව

ශරීරයට පිටතින් ඇඳුමේ හැඩ ගන්වා ඇති ආකාරය මෙන්ම දෑස් වර්ණයන්

වයසක කාන්තාවකගේ ශරීරයේ ස්වභාවය මෙන්ම හමේ ස්වභාවය

ශරීරය මත ජාල බිඳක් ගලායන ආකාරයක්

පාදයේ යටිපතුල් ස්වභාවය මනාව පිළිඹිබු කර ඇති ආකාරය

ශරීරයේ ඇති වස්ත්‍රය, යමක් දෙස බලන ආකාරය, සහ කෙහෙරැලි පිහිටීම් ස්වභාවය

තොල් පෙති පිහිටීම සහ දෑස් වල ස්වභාවයන් ඒ ආකාරයටම ගෙන ඇති ආකාරය

කාන්තාවකගේ ශරීර ස්වභාවයමෙන්ම අත්වල වර්ණ ගැන්වීම

නිර්මාණකරුවා ඔහු අඳින ලද ඡායරූපයත් සමඟ

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
11
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
19
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
422
ලස්සනයි
විකාරයි විකාරයි
24
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
55
ඇඩෙනවා
වටිනවා වටිනවා
287
වටිනවා

පින්තුරයක් නොවන පින්තූර පෙලක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!