කුස්සියේ වැඩ පහසු කරන අමුතුම විදියේ අලුත් ගැජට් එකතුවක්


උයනවා කියන්නේ සමහරුන්ට නම් යුද්ධයක් වගෙයි. ඒ අතර තවත් සමහරුන්ට උයනවා කියන්නේ හරිම විනෝදජනක වගෙම ඉතාම කැමැත්තෙන් සිදු කරන දෙයක්. කොහොම වුනත් මේ දෙගොල්ලන්ටම කුස්සියේ වැඩ පහසුවෙන්ම කර ගන්න පුලුවන් අලුත් විදියේ මැජික් උපකරණ ටිකක් තමයි ඔය පහලින් තියෙන්නේ. අරගෙන try කරලා බලලා අදහස් අපිට කියන්න.

1. කොමඩු ගෙඩිය කෑලි කපන්න දැන් ඒ තරම් මහන්සි වෙන්න දෙයක් නැහැ.

2. හැදි ගෑරුප්පු පිරිසිදු කරන්න නියම පිරිසිදු කරන්නෙක්.

3. පරිමාණය මැනීම, ටයිමරය සහ පිහිය මුවහත් කිරීම ඇතුලු පහසුකම් රැසක් සහිත ස්මාර්ට් කැපුම් පුවරුව.

4. සියලුම ප්‍රමාණයේ බඳුන්වලට ගැලපෙන clip-on colander.

5. සාමාන්‍යයෙන් නාස්තියට යන ආහාර සුරැකීමට ඉඩ සලසන මෙවලමක්.

6. නැමිය හැකි කැපුම් පුවරුවක්.

7. ජලය අධික ලෙස තාපාංකය වීම සහ තෙල් ඉසීම වලක්වන spill stopper.

8. අලංකාර කැටයම් සහිත රෝලිං පින්.

9. bagel ස්ලයිසර් එකක්.

10. අපූරු ආකාරයේ ලුණු සහ ගම්මිරිස් ඉසිනයක්.

11. ඇඟිලි ආරක්ෂකයෙක්.

12. ඉතා පිරිසිදුවට සහ වේගවත්ව ආහාර පිළියෙළ කර පිනැමීමට පහසු උපකරණයක්.

13. butter churner.

14. නවතම ඖෂධ ස්ට්‍රයිපර්.

15. නම්‍යශීලී දෑත් ආරක්ෂකයා.

16. සේදූ හැදි ගෑරුප්පු වතුර බේරෙන තෙක් රැදිවීමට පහසු උපකරණයක්.

17. පිරිසිදු කිරීම් සදහාම නිර්මාණය කර තිබෙන අත්වැසුම්.

18. කාර්යන් දෙකක් සදහා එක් උපකරණයක්.

19. සෙල්ලම් කරන අතරතුර අයිස්ක්‍රීම් සාදන බෝලයක්.

20. නවතම මී පැණි බෙදාහරින්නා.

21. ස්වයංක්‍රීය කලවම් කරන්නා.

22. පාන් පෙති වල පහසුවෙන්ම බටර් තැවරීමට මෙම උපකරණය උපකාරි වෙනවා.

23. බර මැනිය හැකි ආකාරයේ හැන්දක්.

24. පලා වර්ග පහසුවෙන් සොදා වියලා ගැනීමට මෙම උපකරණය භාවිතා කල හැකියි.

25. ඕනෑම දෙයක පොතු ආදිය ඇර ගැනීමට මෙම භ්‍රමණය වන පීලරය භාවිතා කල හැකියි.

26. පෙරනයක් සහිත සින්ක් එක උඩ තැබිය හැකි කැපුම් පුවරුවක්.

27. තෙල් සහ විනාකිරි සදහා එකම වීදුරු ගෝලයක්.

28. අලංකාර හැඩ වලින් කුකීස් සැදීමට කුකීස් මුද්‍රණ යන්ත්‍රය.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
19
ලස්සනයි
විකාරයි විකාරයි
2
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
38
වටිනවා

කුස්සියේ වැඩ පහසු කරන අමුතුම විදියේ අලුත් ගැජට් එකතුවක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!