අපි බොහෝ මැජික් දර්ශන, චිත්‍රපටි වල විශේෂ ප්‍රයෝගයන් දැක තිබෙනවා. නමුත් දකින සමහර සිද්දීන් නිසා අපි ජිවත් වෙන්නේ වෙනම ලෝකයකද නැත්නම් සිහින ලෝකයකද කියල දැනෙන අවස්ථාවන්ද අපට හැඟී තිබෙනවා. මේ ඡායාරූප පෙළ දකින විට ඔබට දැනෙන හැඟීම කොහොම වේවිද.
ස්වාභාවධර්මයත් විවිධ වර්ණයන්ගෙන් සරසා තිබෙන වටපිටාව
මේ දෙදෙනා පින්තාරු කරන්නේ බිත්තියක්. නමුත් මෙහි බිම තිබුණු තණකොළ වල වර්ණයන් වෙනස් කර තිබෙන්නේ බිත්තිවල වර්ණ රටාවට සමාන වෙන ආකාරයට
රැවුල තිබ්බා නොතිබ්බ කියල වෙනසක් නැහැ කියන අයටයි මේ
ඡායරූපය ගන්න අතරතුර තවත් කෙනෙකුගේ දුරකතනයේ flasher එක නිසා වෙනස් ආකාරයකට පෙනෙන ඡායරූපය
මැජික් එකක් පෙන්නනවා වගේ නේද පේන්නේ
සපත්තුවේ වර්ණයයි පඩිපෙළේ වර්ණයයි සමාන වී ඇති ආකාරය
මේ ගෙදරට මොකද්ද වෙලා තියෙන්නේ
නොවැම්බර් 11 වන දින උදෑසන 11.11 ට පමණයි මේ සමරුපලකය හරහා මේ ලෝගුව දැකගන්න පුළුවන් වන්නේ
කොහොමද මේ විදියට ඉන්න පුළුවන් වුනේ
පිටසක්වල ජිවින්වත් එන්නද හදන්නේ
ගසකින් වැටුණු පත්‍රය සලකුණු වී පත්‍රය පිලිස්සී ගොස් ඇති අයුරු
පත්‍රයේ වර්ණයන් බෙදාහදා ගනිමින්
කාන්තාරයේ කැඩපත
පිළිවෙලකට බිඳුණු කෝප්පයක්
වර්ණයන් වෙනස් වෙමින් වැඩෙන ගසක වැලක්
චොකලට් චීස් කේක් එකක් මේ විදියට ලස්සනට තියෙනවා දැකල තියෙනවද
කොහොමද මේ විදියට අරගෙන යනවා කියන එකයි ප්‍රශ්නය
දේදුන්න නිසා අහසේ වර්ණයන් වෙනස් වී ඇති අයුරු
Connect with us