ගැඹුරු සැඟවුනු අදහසක් තිබෙන චිත්‍ර එකතුවක්


ප්‍රංශයේ සායනික මනෝවිද්යාඥයෙකු ලෙස කටයුතු කරන Cyril Rolando චිත්‍ර කලාව පිලිබදවත් මහත් ඇල්මක් දක්වනවා. පින්තාරු මගින් මනෝවිද්‍යාව පිලිබද බොහො දේ සොයා ගැනීමට හැකි බව විශ්වාස කරන ඔහු ඒ සදහා නිදර්ශන චිත්‍ර නිර්මාණය කිරීමට තීරණය කරලා තියෙනවා.. ඉතින් මේ අදහස නිසාම ඉතාම අලංකාර වගෙම ගැඹුරු තේරුමක් සහිත පින්තාරු බොහෝ ප්‍රමානයක් ඔහු අතින් නිර්මාණය වෙලා තියෙනවා.. මේ පහලින් තියෙන්නේ ඔහුගේ සිතුවම් එකතුවයි..

1. කවුළුවකින් එහා ලෝකය..


2. තේ වෙලාව.


3. දෙදෙනා එක් අයෙකු විය යුතුයි..


4. පියානෝව


5. අතරමගදී හමු වීම.


6. වැස්සට පසුව.


7. කවීන්ගේ ලෝකය.


8. ඔයා නැතුව පාළුයි..


9. මට ආදරය පෙන්වන්න.


10. විපත්තිය.


11. නව ගමනක්.


12. අපූරු පැනයාම.


13. අපි.


14. ප්‍රචන්ඩත්වය පිටකිරීම.


15. මව් සෙනෙහස.


16. මට ඔයාට කතා කරන්න ඕනේ.


17. කාලයත් සමග නික්ම යාම.


18. නිෂ්ඵල අභිලාෂය.


19. මාත් සමග සම්බන්ධ වීම.


20. මිමිණීම.


මේ අතරින් ඔබ වඩාත් කැමතිම චිත්‍රය මොකක්ද? අදහස් දක්වන්න. සුබ දවසක්..

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
6
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
17
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
151
ලස්සනයි
විකාරයි විකාරයි
19
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
11
ඇඩෙනවා
වටිනවා වටිනවා
85
වටිනවා

ගැඹුරු සැඟවුනු අදහසක් තිබෙන චිත්‍ර එකතුවක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!