අපි හැමෝම කැමතිනේ කාගේ හරි මඟුල් ගෙයකට කිව්වොත්. යන්නේ වෙන මොනවත් නෙවෙයි කල බිල ජොලියක් දාල එන්නනේ. මඟුල් ගෙවල් වලට ගිය වගේ නෙවෙයි ඒවායේ වෙන සිද්දි. මඟුල් ගෙයක් ගන්නවා කියන්නෙත් එසේ මෙසේ කට්ටක් නෙවෙයිනේ. මඟුල් ගෙවල් අස්සේ වුණු රසවත් සිද්දි කිහිපයක් බලමු අපි.
බිල සුර් වුනාම කොහොමද අතල් එක
පොඩි එකාගේ මුනෙන්ම තේරෙනවනේ කොහොම බොරුවක්ද කියල
දෙවෙනි මනමාලි සුරැ වෙන්න ගහනවා පිටිපස්සේ ඉඳන්
ඇහැටම කෙලිය නේද
හොල්මනකුත් පඩි පෙළ දිගේ බහින්නේ
මනමාල ජෝඩුව කොට උනාම වෙනදේ
පොඩි එකාගේ මුනෙන්ම පේනවනේ තියෙන ආසාව
පටන් ගත්ත ගමන්ම ඩෝප් වෙලා නේද
මනමාලය පාස් කන්න සැරසෙන සොඳුරු මොහොත
කන්නාඩියෙන් හොඳම සිද්දිය බලාගන්න පුළුවන්
කිසිම අවුලක් නැහැ. කකුල් දිහා බලන්නකෝ
මංගල දිනයේ දික්කසාදය ලියවෙන්න යන සොඳුරු මොහොත
මනමාලිගේ කකුල් කොහෙද
Connect with us