ලෝකේ ආකර්ශණීයම කාන්තා යුධ සෙබලියන් 15 දෙනා ගැන තමයි මේ


යුද්ධය, හමුදාව තුවක්කුව  වගේ දේවල් , උපතින්ම සියුමැලි පුද්ගලයන් විදියට සැළැකෙන කාන්තාවන්ට නුසුදුසු දෙයක් කියලා බොහෝ දෙනා හිතනවා. හැබැයි ඒ දේට අභියෝගයක් කරපු කාන්තාවන්ට උදාහරණත් දැන් දැන්  ඕනි තරම් තියෙනවා. අද අපි කථා කරන්න සුදානම් වුණෙත් අන්න ඒ වගේ දෙයක්. මේ ඉන්නේ යුධ හමුදා සෙබලියෝ.හැබැයි මේ රළු නිල ඇදුම මෙයාලගේ ආකර්ෂණීයත්වය හා සුන්දරත්වය නම් එක දශමයකින් වත් අඩු කරලා නම් නෑ. ඔන්න ඔවුන්ගේ සුන්දර ඡායාරූප එක්ක විස්තරෙත් පහතින් තියෙනවා.

15.ඉතාමත් සුන්දර බ්‍රිතාන්‍යය හමුදා සෙබලියන්

bRITISH Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniform

සරලව කිව්වොත් ඔවුන්ගේ තියෙන මේ සුන්දරත්වය, ගාම්භිරත්වය හා හැකියාවන් නිසා ඇත්තටම ඔවුන් හරිම සිත් ඇද ගන්නා සුළුයි.

14.ලෙබනන් හි යුධ හමුදා සෙබලියන්

Sexy-Women-Soldiers-500x344 Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniform

13. චීන හමුදාවේ ඉන්න සුරූපීනියන්

Chinese-1 Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniform

චීන හමුදාවේ හැම අංශයකම පාහේ මේ වගේ සුන්දර තරුණියන් ඉන්නවා. මෙ නිල ඇදුමේ තියෙන ගාම්භිර බවත් ඔවුන්ගේ මේ අලංකාර,  කෙලිලොල් ස්භාවයත් හරි අමුතුම සුසංයෝගයක් මවනවා.

12. පෝලන්ත හමුදා සෙබලියන්

Poland Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniformමේ අලු පැහැති ඇස්, පැහැපත් සම,තඹ පැහැති කොණ්ඩයත් එකතු වුණාම මේ සුන්දර කාන්තාවන් , ලෝක රූ රෑජිනියන් , විශ්ව රූ රෑජිනියන්ට නම් දෙවැනි වෙන්නේ නෑ.

11. ඉන්දීනිසීයානු සුන්දර හමුදා සෙබළියන්
Indonesian Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniform

මෙයාලට තියෙන්නේ අපූරු තද කළු පැහැති ආකර්ශනීය දෙනෙත් යුවලක්.ඉතින් මේ නිල ඇදුමත් එකතු වුණාම ඇවිත් තියෙන මේ සුන්දරත්වය නම් හොලිවුඩ් නිළියන්ට ත් අභියෝගයක්.

10.ඕස්ට්‍රේලියානු හමුදාවේ සුන්දර සෙබළියන්

Australian Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniform

ලා දුඹුරු පැහැති කොණ්ඩය, කොළ පැහැති නෙත් යුවලක් තියෙන මේ සුන්දර සෙබළියන්ට නම් සතුරන් මෙල්ල කරන්න ආයුධ අවශ්‍ය වෙන එකක් නම් නෑ.

9.මෙක්සිකානු යුධ සෙබළියන්

Mexican Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniform

මේ කාන්තා සෙබළියන්ගේ සුන්දරත්වය වැඩි කරන්න මේ තේජාන්විත් නිල ඇදුමත් හේතුවක් වෙලා තියෙනවාට නම් කිසිම සැකයක් නෑ.

8.මේ සුන්දර රෝමානු කාන්තා සෙබලියන්

Romanian-Female-Soldier Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniform

රෝමය කියන්නේ අතීතයේ ඉදන්ම ඉතාමත් සුන්දර කාන්තාවන්ට ප්‍රසිද්ධ තැනක් නේ. ඉතින් ඒ අභාශය මොවුන්ට නැති වෙයිද?

7.නොර්වේ හමුදාවේ ඉන්න සුන්දර සෙබළියන්

nORWAY Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniform

ලස්සන කාන්තාවක් කියන්නේ අඩි උස සපත්තු පළදින, මුතු ආභරන පළදින කෙනෙක්ට නම් නෙවේ කියලා පහත ඡායාරූපය ඔබට ඔප්පු කරනවාට කිසිම සැකයක් නෑ.

6.කැනේඩියානු ආකර්ශනීය හමුදා සෙබළියින්

canadian Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniform

මේ සුන්දර පෙනුම, දක්ශතාවය තමයි මොවුන්ට ආභරණයක් වෙලා තියෙන්නෙ.

5. යුක්‍රෙනයේ සිත් ඇද ගන්නා සුන්දර හමුදා සෙබළියන්

Ukraine Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniform

4.මේ ඇමරිකා එක්සත් ජනපදයේ , දක්ශ වගේම ආකර්ශනීය සෙබලියන්

usa-beautiful-soldier Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniform usa-soldier Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniform

03. ඊශ්‍රායල හමුදාවේ යුධ සෙබළියන්

Israel Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniform

02. රුසියාණු හමුදාවේ ඉන්න සෙබළියන්

Russian Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniform

01. මේ ස්වීඩනයේ  ආකර්ශනීය කාන්තා සෙබළියන්

Swedish Most Sexy Female Soldiers-15 Most Beautiful Women In Uniform

ඒ වගේම අපේ පුංචි ලස්සන රටේ ඉන්න යුධ සෙබලියන්ගේ ඡායාරූප ටිකකුත් පහල මම දැම්මා. බලන්න. තව ලස්සන ඡායාරූප ලැබුනොත් කමෙන්ට් එකක් විදිහට දාන්න කට්ටිය.

මේ තමයි ලෝකේ ආකර්ශනීයම කාන්තා සෙබලියන්. යුධ ඇදුමට ඔවුන්ගේ සුන්දරත්වය නම් හංඟන්න බැරි වෙලා නේද?  ඒ ගැන අදහසුත් අපිට කියන්න. එහෙනම් ආයේ දවසක මුණ ගැහෙනකම් සුභ දවසක්!

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
13
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
19
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
233
ලස්සනයි
විකාරයි විකාරයි
29
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
46
ඇඩෙනවා
වටිනවා වටිනවා
213
වටිනවා

ලෝකේ ආකර්ශණීයම කාන්තා යුධ සෙබලියන් 15 දෙනා ගැන තමයි මේ

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!