ලැජ්ජාව කියනදේ ගෑවිලාවත් නැති අයගේ පහත් වැඩ ටිකක්


අපි ජීවත් වෙන සමාජේ හොද හැදියාවක් තියෙන වගේම හැදියාව බිංදුවක්වත් නැති මිනිස්සුත් ඉන්නවා. ඒ වගේ කිසිම හැදියාවක් නැති මිනිස්සු මුලු සමාජයටම හරිම කරදරයක් වගෙම ලැජ්ජාවක්. ඒවගේ අයගේ වැඩ නිසා ඔබත් එක් වරක් හෝ කෝපයට පත් වෙලා ඇති. මේ පහලින් තියෙනෙත් ලෝකේ පුරා ඉන්න ඒ වගේ නැහැදිච්ච මිනිස්සු ටිකකගේ වැඩ ටිකකුයි..

1. ඇත්තටම මේ මනුස්සයට මොලයක් ඇත්තෙම නැද්ද මන්දා..


2. නැහැදිච්චකමට හොදම උදාහරණයක් තමයි මේ.


3. මෙයා මේ වාඩි වෙලා ඉන්නේ චීස් ගොඩක් උඩයි..


4. මේ තරම් කාර්යබහුලකමක්???


5. තමන් ගැන විතරක් හිතුවාම හොදටම ඇති කියලා තමයි මේ මනුස්සයා හිතනවා ඇත්තේ…


6. මේ පේනවනේ..


7. මේ වගේ කැත වැඩ කරන මිනිස්සුත් අපි අතර ඉන්නවා.


8. තමන් ගැන විතරක් හිතන තවත් කෙනෙක්..


9. ජනේලේ ලග ආසනය අවහිර කරන අය.


10. “පේන හැටියට මගේ මනුස්සයට bagel වුවමනා වෙලා වගේ.


11. තමන් විතරක් හොද සුවපහසුවට හිටියාම හොදටම ඇති..


12. මෙයාලගේ වැඩ වලට නම් ඉතින් තරහ ගන්න එපා..


13. ලස්සටන තියෙන මල් ටිකක්වත් පේන්න බැරි අය.


14. මේක කරපු කෙනාට සල්ලියි, කාලයයි ඕන තරම් තියෙනවා වගේ..


15. කවරේ තියෙන විදියට ලගින්වත් යන්නේ නැහැනේ..


16. කිසිම දෙයක් තේරුම් ගන්න බැරි මේ වගේ මිනිස්සුත් අපි අතර ඉන්නවා..


17. කෙලින් තියෙන ඉරකවත් තේරුම දන්නේ නැති මෝඩ මනුස්සයෙක් තමයි මෙයා..


18. මේ වගේ මෝඩ වැඩ කරන අයත් සමාජයේ ඉන්නවා..


19. මේ වගේ වැඩ කරන අය නම් සමහර විට ඔයාගේ ගෙදරම ඇති..


ඔබේ ලගත් මේ වගේ ඡායාරූප තියෙනවා නම් අපිත් එක්ක ඒවා බෙදා ගන්න. සුබ දවසක්…

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
13
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
31
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
15
ලස්සනයි
විකාරයි විකාරයි
86
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
7
ඇඩෙනවා
වටිනවා වටිනවා
25
වටිනවා

ලැජ්ජාව කියනදේ ගෑවිලාවත් නැති අයගේ පහත් වැඩ ටිකක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!