නියම කෝණයකින් අරගෙන තියෙන පට්ටම Photos set එකක්


අසාමාන්‍ය කෝණයකින් ඡායාරූපයක් ගන්නවා නම් එහි පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකින් පෙනෙන්න පුලුවන්. හැබැයි ඒකට ඡායාරූප ශිල්පියාට හොද ඇහැක් තියෙන්න ඕනෙ වගෙම හොද දක්ෂතාවයකුත් තියෙන්න ඕනේ. ඉතින් අපි අද අරගෙන ආවේ හරිම මොහොතේ වෙනස්ම කෝනයකින් ඡායාරූපයට හසු වෙලා තියෙන සුපිරි ඡායාරූප එකතුවකුයි.

1. පාරාවෝ ගේ ඇස් ඇත්තටම මේ වගේද?


2. ක්ෂණික ප්‍රතිචාරයකින් සහ හොද විශාලනයකින් පරිපූර්ණ ඡායාරූපයක් ගන්න පුලුවන්.


3. මලක්..??


4. “පෙන්ගුයින්ලා හුරුබුහුටියි.” මෙයාම තමා ඉතින් කියන්නේ.


5. අනතුරුදායක ජර්මානු උමං මාර්ගයක්.


6. දැවැන්ත බල්ලෙක්ගේ ආහාරය.


7. ඉතාම ඛේදජනක මොහොතක්.


8. “ගෙදර යනවා මනුස්සයෝ ඔයා හොදටම බීලා”


9. ජෙට් කුරුල්ලා.


10. මිනීමරු පක්ෂියා.


11. සූර්ය නූල්.


12. මෙයා මාව කන්න උත්සාහ කරනවා.


13. නිමක් නැති ගුවන් විදුලි කුලුනක්.


14. මේ ඉන්නේ පූස් දැවැන්තයෙක්ද? නැත්නම් සෙල්ලම් ගෙදරකට රින්ගපු හොරෙක්ද? හිතා ගන්න පුලුවන්නේ.


15. සෑම පූස් අයිතිකාරයෙක්ටම වීදුරු මේසයක් තියෙනවා නම් හොදයි.


16. කැරට් කලිසම්.


17. කොහොමද මේ ඡායාරූපය?


18. මිනිස් හිසක් සහිත පක්ෂියා.


19. 2D බිල්ඩිම.


20. ආඩම්බරකාර පූසා.


21. බෝනස්: මීට කලින් අශ්වයෙක් ඇදලා නැති කෙනෙක් අශ්වයෙක් ඇන්දාම.


ඔබ ලගත් ඒ වගේ අපූරු ඡායාරූප තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න. සුබ දවසක්…

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
2
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
4
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
67
ලස්සනයි
විකාරයි විකාරයි
27
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
6
ඇඩෙනවා
වටිනවා වටිනවා
12
වටිනවා

නියම කෝණයකින් අරගෙන තියෙන පට්ටම Photos set එකක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!