ස්වාමිපුරුෂයෙක් වෙනවා කියන්නේ එක විදියකින් බලනකොට ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද ස්වාමි පුරුෂයෙක් වුනාට පස්සේ ඔවුන්ගේ ජීවිතේ විවිධාකාරයේ අභියෝග වලට ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ අතරින් සමහර ඒවා ඔවුන් හීනෙකින්වත් නොහිතපු ඒවා වෙන්නත් පුලුවන්. ඒ අතරට බිරිඳගේ අදහස් වල තියෙන වෙනසත් එකතු වුනාම කියලා වැඩක් නැහැ. මේ පහලින් තියෙන ඡායාරූප ටික බලන්නකො.
1. “මගේ බිරිඳ කිව්වා ඒක කරන්න බැරි දෙයක් කියලා. ඒත් මම කරලා පෙන්නුවා.”
2. මගේ Husband මම කැමතිම නැති දේවල් මට කවන්න හදන විදිය..
3. “මගේ සැමියා නිවාඩුවකට යනකොට අරගෙන ඇවිලා තියෙන දේවල්.” එයාගේ හම ආරක්ෂා කරන ඒවා තමයි මේ ඔක්කොම..
4. “මම Husband ට කිව්වා අද පුතාගේ උපන්දිනේට සරසන්න බැලුන් ගේන්න කියලා. ඒයා ගෙනල්ලා තියෙන එක තමයි මේ. අද පුතාගේ 8 වෙනි උපන්දිනය.”
5. ඔබගේ සියලු නොගැලපීම් මධ්‍යයේ ඔහු ඔබට ආදරය කරයි.
6. “මම සැමියට කිව්වෙ මොකක් හරි කමක් නැහැ හොද කොන්ඩ කටුවක් ගේන්න කියලා. ඔන්න කිසිම පැමිනිල්ලක් කරන්න එපා කියල මේ ඔක්කොම ගෙනල්ලා.”
7. මගේ Husband ගේ නැතිවුන මෝටර් රථයේ යතුර අන්තිමට ඔහුටම තමයි හොයා ගන්න පුලුවන් වුනේ.
8. කවුද කිව්වේ කාන්තාවන්ට සූදානම් වෙලා ගොඩක් වෙලා බලන් ඉන්න වෙනවා කියලා.
9. “මගේ Husband ගේ පීසා කැපිල්ල.”
10. “මගේ බිරිඳ ඇහුවා කෑම භාජන ටික වියලලා දෙන්න පුලුවන්ද කියලා.”
11. ඔයගේ රූපලාවන්‍ය බඩු ස්වාමි පුරුෂයගේ අත් වලින් ඈත් කරලා තියෙනවා නම් තමයි හොඳ.
13. කවදාවත් මේ වගේ ස්වාමි පුරුෂයෙක් එක්ක අමනාප වෙන්න බැහැ.
14. “මගේ බිරිද කිව්වේ Ajax එකක් මිලදී ගන්න කියලා. මම මොකද කරන්නේ???”
15. කළු පාටද සුදු පාටද කියලා ඔබේ ස්වාමි පුරුෂයට තීරනය කරන්න බැරි වුනාම මේ වගේ වැඩ වෙන්න පුලුවන්.
16. මගේ Husband ශීතකරණය තුල දේවල් තියන්න කැමති මේ විදියටයි.
17. ශක්තිමත් පුද්ගලයෙකුට පවා රැකබලා ගැනීමක් අවශ්‍ය වෙනවා.
18. උදේට අපේ ඇදේ පෙනුම.
ඔබට සුබ දවසක්.
Connect with us