පෙනෙන හැමදේම ඇත්ත නෙමෙයි කියලා පෙන්වන ඡායාරූප පෙලක්


සමහර දේවල් තියෙනවා තේරුම් ගන්න අපහසු දේවල්. දැක්කම පෙනෙන්නේ මුලින්ම වෙන දෙයක් වුනාට නැවතත් බැලුවොත් එහෙම නෙවේ කියල තේරුම් ගියා අවස්ථා බොහොමයක් අපිට හමු වෙලා තියෙනවා. ඒ වගේම බොහෝ අවස්ථාවන් වලදී රැවටුණු අවස්ථාත් තිබෙනවා.

අහසේත් පෙන දේවල්

කොහොමද මේ විදියට ඉන්නේ

සොසේජස් ඔලුවක් තියෙන මනුස්සයෙක්

හරි අමුතු විදියේ බල්ලෙක්

මේ මනුස්සයාගේ තියෙන සිනහව

කෝ දැන් මේ මනුස්සයාගේ අත්

කොහොමද කකුල් වෙන් කරලා අඳුනන්නේ

පොඩි කොල්ලගේ දිග දැක්කද

කකුල් තුනක් තියෙනවා කියල ඔබත් රැවටුනාද

හැමදේම සම්බන්ධ වෙලා තියෙනවා හරි ලස්සනට

කෝ දැන් මේ මනුස්සයාගේ ඔලුව

මේ තියෙන්නේ කකුලක්ද නැත්තන් ගහක මුලක්ද

අහසේ පාවෙන නැව් දැකල තියෙනවද

මේක තේරුම් ගන්න පුලුවන්ද බලන්න

මේ තරම් විශාල පක්ෂියෙක් දැකල තියෙනවද

ඇත්තටම රැවටුනා නේද කාර් එකක් තියෙනවා කියල

මේක බලන්න නම් පැහැදිලි ඇස් දෙකක් ඕනෙමයි

ගහ දිගේ ඇදෙන සතාව අන්දුනගත්තද බලන්න

ඔටුවගේ ඔලුව විතරමද තියෙන්නේ

සත්ව පැටියෙකුත් මෙතන ඉන්නවා කියල අඳුන ගත්තද

ගහේ හෙවනැල්ලෙන් හැදුනු සිංහයව දැක්කද

බය වෙන්න එපා. මේ ඉර උදාවක්

හරි ලස්සනට අරගෙන තියෙනවා ෆොටෝ එක

මෙච්චර වෙලා මං දිහා මොනවටද බලං ඉන්නේ

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
2
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
20
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
44
ලස්සනයි
විකාරයි විකාරයි
140
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
15
ඇඩෙනවා
වටිනවා වටිනවා
52
වටිනවා

පෙනෙන හැමදේම ඇත්ත නෙමෙයි කියලා පෙන්වන ඡායාරූප පෙලක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!