ඡායාරූපකරණය කියන්නේ හරි නිදහස් සුන්දර ක්ශේත්රයක්.ඡායාරූපක් ගන්න එක හිතන තරම් ලේසි නෑ. පසුබිම, ආලෝකය ,පරිසර තත්ව එකිනෙකට ගැළපුණාම තමයි අපූරු නිර්මාණශීලී ඡායාරූපයක් බිහිවෙන්නේ. ඔය අතර සමහර ඡායාරූප ප්රසිද්ධ වෙන්නේ ඒවාගේ තියෙන වෙනස් බව නිසා. අද අපි ගෙනාවේ අන්න ඒ වගේ අහම්බෙන් කැමරා කාචයේ සටහන් වුණ වෙනස් ඡායාරූප 28ක්. මේ ඡායාරූප දැක්ක ගමන් තේරුම් ගන්නත් ටිකක් අමාරු වෙයි. බලලාම ඉන්න .
28. මේ චීනේ විවෘත කල වතුර වේල් 3ක්.
27.මේ ට්රක් එකේ පින්තූරේ ගත්තේ , ඒක ඉර හොරකම් කරන් පැනලා යන වෙලාවේ.
26.මේ සුළි සුළඟක්. ඡායාරූපය අරන් තියෙන්නේ ගුවන් යානයක ඉඳලා.
25. මේ මෙල්බන් වලදි දැකපු දම් පාට අර්ධ ගෝලයක්
24.මේ මුහුදු කුණාටුවක්
23. හිම කාලේට වීදී ලාම්පුවක්
22.තනිකම
21. රොකට්ටුවක් කක්ෂගත කිරීමක්
20.වළා තරංගයක්
19.මීට කළින් ලෝහමය හිම දැකලා තියෙනවා ද?
18.නියම බෙදීමක්
17.මේ අපාය වත් ද?
16.මේ දකුණු කොරියාවේ ක්රීඩා උළෙලක්
15.මෙහෙම වෙරළ තීරයක් කළින් දැකලා තියෙනවාද?
14. මේ අහස පෙන්නේ කුණාටු මුහුදක් වගේ නේද?
13.බලන්නකෝ මේ මල් වත්ත
12.ආලෝකය මේකඳු පංති හරහා ගියාම මවන දර්ශනය බලන්නකෝ.
11.වතුර බුබුළක් පුපුරා යන අවස්ථාවක්
10.පල්ලියට උඩින් පායලා තියෙන මේ හඳත් හරිම අපූරුයි
9. ගොදුරක්
8.ඉවරායි.
7.මේ වළාකුළක් විතරයි.
6.පුපුරා යන මුහුදු රළක්
5.මේ නගරයේ අහස් ඡායාරූපයක්
4.ඉරට යන කෝච්චි පාර දැකලා තියෙනවා ද?
3.මේ තල්මස් වල්ගයක්
2.අඟහරු වල ඉර බැසීම
1.අව්ව තපින පුසෙක්
ඔන්න ඒ පින්තූර ටික ඉවරයි. එහෙනම් අදහසුත් අපිට කියන්න. තව දවසක මුණ ගැහෙනකම් සුභ දවසක් !
මේ වගේ දේවල් හැමදාම බලන්න කැමති අය ඉන්නවනම් අපිව Save කරගෙන තියාගන්න : මෙතනින් Save කරගන්න
(ඔබ එක සැරයක් හෝ මෙය කර ඇත්නම් තව සැරයක් කලයුතු නැත
Connect with us