මේ ඡායාරූප ටික හරියටම තේරුම් ගන්න නම් අනිවාරෙන්ම එක පාරකට වඩා බලන්නම වෙනවා.


සමහර ඡායාරූප දිහා බැලුව විගසම එය කිසිදු විශේෂත්වයක් නොමැති සාමාන්‍ය ඡායාරූපයක් විදියට ඔබට පෙනෙයි. නමුත් එයට සමීපවී බැලුව හොත් බොහෝ විට එහි තිබෙන යම් විශේෂත්වයක් ඔබට හදුනා ගැනීමට බැරි වෙන එකක් නැහැ. සමහර විට ඒක ඡායරූපයේ පසුබිම තිබෙන දෙයක්, ආලෝකය සහිත උපක්‍රමයක් හෝ සැගවී සිටින සතෙක් වුවද වෙන්න පුලුවන්. ඉතින් අපි අද ඔබ වෙත අරගෙන ආවෙත් මේ දවස් වල අන්තර්ජාලය පුරා සන්සරණය වෙන එවැනි සැගවුනු විශේෂත්වයක් සතිත ඡායාරූප එකතුවකුයි. බලන්න ඔබට එම සැගවුනු තේරුම හොයා ගන්න පුලුවන්ද කියලා. ලිපියේ අවසානයට ඔන්න අපි පිලිතුරු ඡායාරූප ටිකත් එකතු කරලා තියෙනවා.

1. වෙස්වළා ගැනීමේ උපන් හපනෙක් – Saurabh Desai විසින් තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. බලන්න ඔබට මෙහි සැගවුනු දිවියෙකුගේ රූපයක් හදුනා ගන්න පුලුවන්ද කියලා.

2. මේ පයින් දර ගොඩ අස්සේ ඉන්න සැගවුනු පූසව හොයා ගන්න පුලුවන් කාටද බලන්න.

3. මේ ශිෂ්‍යයෝ අතර ටිකක් අමුතු ශිෂ්‍යකුත් ඉන්නවා.. පුලුවන් නම් හොයන්න බලන්න.

4. ඇත්තටම මේ පින්තූරේ තියෙන වැරැද්ද මොකද්ද කියලා ඔබට හදුනා ගන්න පුලුවන්ද?

5. මෙතනවා ඉන්න පොඩි පූස් යාලුවෙක්.. එයාව හොයන්න තමයි ඔයාට තියෙන්නේ..

6. මේ ඡායාරූපයේ තියෙන අසාමාන්‍ය දේ මොකක්ද?

7. මේ පින්තූරේ විශේෂ වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න නම් අනිවාරෙන් ඔයාට සෑහෙන්න කාලයක් යන්න ඇති.

8. මේක සාමාන්‍ය ෆැමිලි ෆෝටෝ එකක්.. හැබැයි අමතර දෙයක් තියෙනවා..

9. මේ පින්තූරේ බල්ලෙක් සැගවිලා ඉන්නවා. බලන්න හොයන්න පුලුවන්ද කියලා.

10. ඇත්තටම මේ පින්තුරේ තියෙන වැරැද්ද මොකක්ද?

11. බැලූ බැල්මට නම් සාමාන්‍ය මෝටර් රථයක පින්තූරයක්.. හැබැයි සැගවිලා ඉන්න පූසෙක් ඉන්නවා.. ඔයාට පේනවද බලන්න?

12. මේ පින්තූරෙ අමුතු දෙයක් තියෙනවා පේනවද?

13. මේ ඡායාරූපයෙත් සැගවිලා ඉන්න පූසෙක් ඉන්නවා. හැබැයි හොයා ගන්න නම් අමාරු වෙයි..

14. මේ පින්තූරේ දිග බෙල්ලක් තියෙන කෙනෙක් ඉන්නවා.. බලන්න හොයන්න පුලුවන් නම්..

15. මේ ලට්ට ලොට්ට අතර හිර වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා ඔබට පේනවද?

16. මේ පින්තූරේ බකමූණු කීයක් ඔබට පේනවද?

17. කොලරොඩු අස්සේ මොකක්ද තියෙන විශේෂත්වය කියලා පුලුවන් නම් හොයන්න.

18. කැලෑවටම හොදින් මුසුවුනු කෙනෙක් මේ පින්තූරයේ දකින්න ලැබෙනවා.

පිලිතුරු ඡායාරූප.

 1. 

2. 

3.

4. 

5.         

6.
7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

ඔබට සුබ දවසක්..

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
2
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
24
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
6
ඇඩෙනවා
වටිනවා වටිනවා
31
වටිනවා

මේ ඡායාරූප ටික හරියටම තේරුම් ගන්න නම් අනිවාරෙන්ම එක පාරකට වඩා බලන්නම වෙනවා.

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!