ඔබ නිදාගන්න ඉරියවුව අනුව ඔබ පිලිබද හා ඔබේ ආදර සම්බන්ධය ගැන කියවෙන්නේ මෙහෙමයි


අපේ ජීවිතයේ සියලු සිදුවීම් එකිනෙකට සම්බන්ධ වෙනවා. ඒ වගෙම අපේ ජීවිතයේ සියලුම දේවල් සිදු වෙන්නේ යම් හේතුවක් ඇතුවයි. මේක ටිකක් විශ්වාස කරන්න අපහසු කතාවක් වෙන්න පුලුවන්. ඒ වුනාට ඔබ නිදා ගන්න ඉරියවුව අනුව ඔබ පිලිබද හා ඔබේ අනාගත ආදර ජීවිතය සම්බන්ධ යම් යම් දේවල් කියන්න පුලුවන්. මේක තව ටිකක් පැහැදිලි වෙන්න විවිධ චිත්‍රපටිත් යොදාගෙන පින්තූර උදාහරණ අපි අරගෙන ආවා. ඔන්න තියෙනවා පහලින්…

1. King Kong


• ඔබේ ආදර මාර්ගය දිගු වගෙම දුෂ්කර වෙන්න පුලුවන්. නමුත් ඔබ දෙදෙනා එකට එකතු වීමෙන් පසුව එම සියළු අභියෝගයන් ජය ගැනීමට හැකියාව ලැබෙනවා.
• ආදරයේ ශක්තිය ඔබේ පැත්තේ තියෙන බවද ඔබ දන්නවා.

2. Tangled


• මෙම යුවලගේ ආදර සම්බන්ධතාවය පුදුමාකාර සුරංගනා කතාවක් මෙන් දිග හැරෙනවා.

3. Forrest Gump


• ඔබේ පවුල් ජීවිතය සැම විටම පුදුමයන්ගෙන් පිරී යනවා. හැබැයි මේ ඉරියවුව ඔබේ සහකාරයට නම් ඒ තරම් සුන්දර එකක් වෙන්නේ නැහැ.

4. Hachi: A Dog’s Tale


• ඔබේ පවුල ඉතා හොදින් සතුටින් ආරක්ෂා කල යුත්තේ කෙසේද යන්න ඔබ හොදින් දන්නවා.

5. Mr. & Mrs. Smith


• ඔබ දෙදෙනා බොහෝ කාලයක් එක්ව ගත නොකලද ඔබ දෙදෙනාගේ විවාහ ජීවිතයෙන් මොහොතකින් ඔබ දෙදෙනාම වෙහෙසට පත් වෙනවා. ඇතැම් විට අනෙකා කෙරෙහි ඔබට දැඩි කෝපයක් ඇති වෙන්නත් පුලුවන්.

6. Kung Fu Panda


• මෙවැනි යුවලකගේ ආදර්ශ පාඨය වෙන්නේ “මේ ලෝකේ කිසිවක් අහම්බයකින් සිදු නොවේ” යන්නයි.
• ඒ වගේම ඔබ ඔබේ සහකාරයා හෝ සහකාරිය තෝරා ගැනීමට පෙර ඔවුන්ගේ සියලු තොරතුරු වඩාත් සමීපයෙන් සොයා බලනවා.

7. Paranormal Activity


• ඔබේ සම්බන්ධතාවය සාමකාමි වන නමුත් නොසැලකිලිමත් වෙන අතර ඔබ හැම විටම පරිකල්පනයන්ගෙන් පිරී සිටිනවා.

8. The Lion King


• මෙවැනි ආකාරයේ නිදන ඉරියවුවක් හිමි ඔබට වගකීම් පිලිබදව නම් ලොකු දැනුමක් තිබෙන බව පෙනෙන්නෙ නැහැ.

9. Pulp Fiction


• පිටතින් බලන අයට මෙම සම්බන්ධතාවය ඉතාම විනෝද බර එකක් ලෙස පෙනුනත් මෙවැනි සම්බන්ධතාවයක් ඉදිරියට ගෙන යාමට නම් දෙදෙනා අතර හොද තේරුම් ගැනීමක් තිබීම වටිනවා.

10. It

• ඝෝෂාකාරී පිරිසක් අතර සිටිනවාට වඩා ඉතාම කිට්ටු මිතුරන් කිහිප දෙනෙක් සමග පමනක් කාලය ගත කිරීමට ඔබ වඩාත් කැමති වෙනවා.

11. Aladdin


• බොහෝ දෙනෙක් ඔබ ඉතා උසස් විවාහයක් කර ගැනීමට සුදුසු බව පැවසුවද ඔබ ඔබේ සහකාරිය හෝ සහකරු ලෙස තෝරා ගන්නේ කරුණාවන්ත හදවතක් හිමි සරල පුද්ගලයකුයි.

12. 300


• ඔබ දුර්වල දුබල කෙනෙක් ලෙස පෙනුනද නිසැකවම නැගී සිටීමේ හැකියාව ඔබට තියෙනවා.
• ඔබ ඔබේ පෞද්ගලික අවකාශයට කිසිවකුට ඇතුලු විමට ඉඩ නොදී ආරක්ෂා කරන්නවා.

13. Fight Club


• වැඩ රාජකාරි, කුමන්ත්‍රණ, අවුල්, වීඩියෝ ක්‍රීඩා, අන්තර්ජාලය තුල සිරවී හෙම්බත්ව සිටින ඔබ මොහොතකට හෝ එම විෂම චක්‍රයෙන් මිදීමට නිතරම උත්සාහ කරනවා.
• නමුත් නින්දට ප්‍රධාන තැනක් දිය යුතු බව අමතක කිරීම සුදුසු නැහැ.

14. Spider-Man


• ඔබ දෙදෙනාටම ඔබේ වැදගත් හේතු නිසා ලෝකය උඩු යටිකුරු කිරීමට නිතරම අවශ්‍ය වෙනවා.

15. La La Land


• ඔබේ ජීවිතය නර්තනයෙන් පීරි තිබෙනවා.
• නමුත් ඔබේ ජීවිතයේ අනෙකුත් දේවල් මෙන්ම ආදරණීය බව පිලිබදවද අමතක කිරීම සුදුසු නැහැ.

16. Alien


• තනිකම ඔබේ ජීවිතයේ ඉරණම බව සිතන ඔබ ඔබේ අතීතය සමග ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වනවා. නමුත් සියලු දෙනාම සතුටින් සිටිය යුතු බව ඔබ සිතනවා.

17. Ice Age


• ඔබේ ආදරණීය පුද්ගලයාගේ ආරක්ෂාව සහ උණුසුම අගය කරමින් ඔබේ අනාගතය සුරක්ෂිත හා විශ්වාසදායක කර ගැනීමට ඔබ හොදින්ම දන්නවා.

18. Dracula


• අද්භූත භයානක සිහින දැකීමට කැමති වෙන ඔබ භයානක ආගන්තුකයෙක් ඔබේ ජීවිතයට පැමිනෙතැයි නිතරම සිතනවා.

19. Titanic


• මේ ලෝකයේ ඕනෑම දෙයක් ඔබ දෙදෙනාට නොසලකා හැරිය හැකිය. ඔබේ හුස්ම නතර වන තුරුම ඔබේ ආදරයේ අඩුවක් වෙන්නේ නැහැ.

20. Fifty Shades of Grey


• ඔබ අවට සිටින සියලු දේ වගෙම ඔබේ පෞද්ගලික සබදතාද ඔබට යටත් කරගෙන සිටීමට කැමැත්තක් දක්වන ඔබ, ඔබට ඇත්තටම අවශ්‍ය වෙන්නෙ කුමක්ද යන්න පිලිබද හරි හැටි දන්නේ නැහැ.
•ඒ වගෙම ඔබේ ජීවිතයේ කරුණු කාරණා අන් අයගේ අනුමැතිය ලැබෙන තුරු කල් දැමීම, ඔබ විසින් අනිවාරෙන්ම නතර කල යුතුය.

21. The Godfather


ඔබ දෙදෙනාටම ඇතැම් විට පහත් මෝඩ මනෝභාවයන් තිබුනද, පවුල දෙදෙනාටම කැපවූ පාරිශුද්ධ දෙයක් බව අමතක නොකල යුතුය.

මේ පින්තූර අතරින් ඔබේ නිදන ඉරියවුව ඔබ හදුනා ගත්තද? අදහස් අපිට කියන්න. සුභ දවසක්..

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
8
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
73
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
6
ලස්සනයි
විකාරයි විකාරයි
35
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
7
ඇඩෙනවා
වටිනවා වටිනවා
7
වටිනවා

ඔබ නිදාගන්න ඉරියවුව අනුව ඔබ පිලිබද හා ඔබේ ආදර සම්බන්ධය ගැන කියවෙන්නේ මෙහෙමයි

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!