නිවැරදි කිරීම..
මෙම ලිපිය අප විසින් සකස් කරන ලද්දේ 2018 වසරේදී වන අතර මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ලිපියක් ලෙස 2020 වසරේදි අපි තේරුම් ගත්තෙමු.මීට අදාල නිවැරදි තොරතුරු ඇතුලත් ලිපිය ඔබට මෙම ලින්කුව මගින් දැක ගැනීමට අපි අවස්ථාව ලබාදී ඇත. පහතින් තබා ඇති සියලුම පින්තුර චිත්‍රපටය සඳහා සකස් කරන ලද සකස් කරන ඩමියක පින්තූර ලෙස ඒවා වේ.
We wrote this article in 2018 and we got to know the content of this article was false by 2020. You can see all related information through this link. And all below mention images were not real and all of them are taken from a movie.
2018 වසරේදි අපි විසින් ලියූ පැරණි ලිපිය
ජනප්‍රවාදයේ එන පරිදි දියකිදුරියක් කියන්නේ ගැහැණු හිසක්, ගැහැණු උඩු කයක් හා මාළු වලිගයක් සහිත සත්වයකුටයි. මේ සම්බන්ධව කතාන්දර ජනප්‍රවාද ආදිය ලොකේ පුරා බොහෝ සංස්කෘතින් වල දකින්න ලැබෙනවා. ඒ වගෙම මේ ජනප්‍රවාදයේ ඇත්ත නැත්ත පිලිබදව ලොකේ බොහෝ තැන් වලින් විටින් විට ආරංචි වෙනවා. එම තොරතුරු වල සත්‍ය අසත්‍යතාවය පිලිබද බොහෝ මතිමතාන්තර පැවතියත් අපි අද අන්තර්ජාලය තුල බහුලව හුවමාරු වෙන එවැනි ඡායාරූප කිහිපයක් තමයි අරගෙන ආවේ.
1. පහළ කොටස.
මෑතකදි මේ දියකිදුරිය හවායි සහ ඊජිප්තුවේ වෙරළ තීරයන්හි දී තමයි සොයා ගන්නට ලැබිලා තියෙන්නේ. ඉහත පින්තූරයෙන් දැක්වෙන්නේ ඇයගේ ශරිරයේ පහල කොටසයි.
2. ඇගේ මුහුණ.
මේ පින්තූරයෙන් දැක්වෙන්නේ ඇගේ මුහුණයි. ඇත්තටම ඉතාම ආකර්ෂණීය කාන්තා හැඩතල ඇගේ මුහුණෙන් දකින්න ලැබෙනවා.
3. විවිධ කෝණ.
මේ තියෙනේ දියකිදුරියගේ ශරීරයේ තවත් කෝණයකින් ලබා ගත ඡායාරූපයකුයි. සාගරයේ දේවතාවියන් සමගද දියකිදුරියන්ගේ සම්බන්ධතාවයක් පවතින බව ඇතැම් ජනප්‍රවාද වල සදහන් වෙනවා.
4. සම්පුර්ණයෙන්.
මේ දැක්වෙන්නේ දියකිදුරියගේ සම්පූර්ණ ඡායාරූපයකුයි. ඇය තවම ජීවතුන් අතර සිටින බවක් පෙනුනත් එහි සත්‍ය අසත්‍යතාවය පිලිබදව නම් තහවුරු කල නොහැකියි.
5. ඇගේ ඇට සැකිල්ල.
මේ අවසාන පින්තූරය දියකිදුරියගේ ඇට සැකිල්ලේ බව සදහන් වෙනවා.
මේ සම්බන්ධව ඔබ වැඩිදුර තොරතුරු දන්නවා නම් අපිත් එක්ක බෙදා ගන්න. ඔබට සුභ දවසක්..
Connect with us