වසර 40ක් පුරා සහෝදර ප්‍රේමය


එක් වසරකට එක ඡායාරූපය බැගින් සහෝදරියන් හතර දෙනෙකු විසින් වසර 40 ක් පුරාවට ලබාගත් ඡායාරූප ඔබ දැක තිබෙනවාද. 1975 දී නික් නික්සන් තමන්ගේ බිරිඳගේ සහොදරියන් සමඟ ලබාගත් ඡායාරූපයෙ ආකාරයෙන්ම 40 වසරක් ඔවුන් ඒ ආකාරයෙන්ම ඡායාරූප ලබා ගැනීමට සමත් විය. ඔවුන් විවාහ ජිවිතයෙන් විවිධ ප්‍රදේශ වල පදිංචි වුවද ඔවුන් පොරොන්දු වුවා සෑම වසරක් පාසා එකට එකතු වී මෙවැනිම ඡායාරූපයක් ලබා ගන්න ලෙසට. “The Brown Sisters” නමින් වසර 36කට පසුව නික් නික්සන් මෙය ලොව පුරා ප්‍රචලිත කරනු ලැබුවා. එම ඡායාරූප පෙළ ඔබට පහතින් දැක ගත හැකිය.

1975

1976

1977

1978

1979

1980

1981

1982

1983

1984

1985

1986

1987

1988

1989

1990

1991

1992

1993

1994

1995

1996

1997

1998

1999

2000

2001

2002

2003

2004

2005

2006

2007

2008

2009

2010

2011

2012

2013

2014

2015

මේ ටික නම් හිතට දැනෙනවා නේද…?? ඔබටත් තිබෙනවාද මෙවැනිම සහෝදර ප්‍රේමයක්. share කරන්න ඔබේ යහළුවන්ගේ රස වින්දනය සඳහා..

මම ආපහු ඔබට පලවෙනි ඡායාරූපය පහලින් පෙන්වන්නම් .. අන්න එතකොට ඔබටම දැනෙයි නියම හැඟීම …

මේ වගේ දේවල් හැමදාම බලන්න කැමති අය ඉන්නවනම් අපිව Save කරගෙන තියාගන්න : මෙතනින් Save කරගන්න
(ඔබ එක සැරයක් හෝ මෙය කර ඇත්නම් තව සැරයක් කලයුතු නැත.)

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
7
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
14
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
106
ලස්සනයි
විකාරයි විකාරයි
10
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
61
ඇඩෙනවා
වටිනවා වටිනවා
187
වටිනවා

වසර 40ක් පුරා සහෝදර ප්‍රේමය

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!