අංක13ට හැමෝම බය ඇයි, ගොඩක් අය නොදන්නා කථාව


බටහිර රටවල් විශේෂයෙන් අංක 13 යෙදෙන සිකුරාදා දිනයන්ට කොතරම් බියක් දක්වනවාද කියනවා නම්,.. විවාහ මංගල්‍ය, නව නිවාස මිලදී ගැනීම්, සංචාරය කිරීම් ඇතුලුව කිසිදු විශේෂ කටයුත්තක් ඔවුන් එදිනට සිදු කරන්නෙ නැහැ. ඒවිතරක් නෙමෙයි බටහිර රටවල ඇතැම් ගොඩනැගිලි වල අනෙක් සියලුම අංක වලින් තට්ටු තිබුනද 13 යනුවෙන් නම්කල තට්ටුවක් සොයා ගැනීමට ලැබෙන්නේද නැහැ. බොහෝමයක් හෝටල්, රෝහල් සහ ගුවන් තොටුපලවල්ද එම අංකය භාවිතයෙන් වැලකී සිටිනවා. ජනප්‍රිය ගුවන් සමාගම් දෙකක් වෙන එයාෆ්‍රාන්සා සහ රයිනෙයා හි ඇතැම් ගුවන් යානා වල 13 යනුවෙන් වෙන්කල ආසන පේලියක් දකින්න ලැබෙන්නේද නැහැ. ඒවගේම බිතාන්‍යයේ හිටපු ජනප්‍රිය අගමැතිවරයෙක් වෙන වින්ස්ටන් චර්චිල් මහතාද එක්තරා අවස්තාවක සිනමා ශාලාවක 13 වෙනි අසුනේ අසුන් ගැනීම ප්‍රතික්ෂේපකර තිබෙනවා. මේකට හේතුව බටහිර රටවල අංක 13 අවාසනාවන්ත අංකයක් වශයෙන් සලකා ගෞරවාන්විත භීතියක් දැක්වීමයි. ඇත්තටම ඔවුන් අංක 13ට මේ තරම් භීතියක් දවන්නේ ඇයි කියලා තමයි අපි අද හොයලා බලන්න හදන්නේ.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
6
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
5
ලස්සනයි
විකාරයි විකාරයි
16
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
3
ඇඩෙනවා
වටිනවා වටිනවා
11
වටිනවා

අංක13ට හැමෝම බය ඇයි, ගොඩක් අය නොදන්නා කථාව

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!