නියමම වෙලාවට අරගෙන තියෙන පට්ටම Photos Set එකක්


හරිම වෙලාවට නිවැරදිම මොහොතක් ඡායාරූපයට අල්ල ගන්න නම් ඒ ඡායාරූප ශිල්පියාට විශේෂ හැකියාවක් තියෙන්නෙ ඕනේ. එවැනි ආකාරයේ සමහර ඡායාරූප වලින් බැලූ බැල්මට වෙනස්ම ආකාරයේ අදහසක් තමයි ඉදිරිපත් වෙන්නේ. කොහොම වුනත් ඉතින් ස්මාර්ට් ෆෝන් වල ආගමනයත් එක්ක මේ වෙනකොට අවුරුද්දකට ට්‍රිලියන 1.2ක පමන ප්‍රමානයක ඡායාරූප, ඡායාරූපගත වෙනවා. ඉතින් ඒ ඡායාරූප අතරින් තොරාගත් විශිෂ්ඨම ගනයේ ඡායාරූප කිහිපයක් තමයි ඔය පහලින් තියෙන්නේ.

1. කාගේ ඇහැද කියලා එක පාරටම අදුර ගන්න අමාරු වුනා නේද?


2. නිර්භිතකම කියන්නේ මෙන්න මේකට තමයි.


3. දිය යට 5ක් දැමීම.


4. සුපර්මෑන් ඔහුගේ බල්ලා සමග.


5. සඳ අල්ලා ගැනීම.


6. අදෘෂ්‍යමාන ක්‍රීඩකයා.


7. සමනල තටු සමග පියාසර කිරීම.


8. පිහිනුම් තටාකයට පැනීම.


9. අශ්ව මිනිසා.


10. මේ කැස්බෑවා????


11. නව ඇදුම් ආයිත්තමක් උත්සාහ කිරීම.


12. ප්‍රියජනක කියවීමක්.


13. අවකාශය තුල ආදරය.


14. කවුද කිව්වේ බල්ලන්ට ඔරු පදින්න බැහැ කියලා.


15. ගොඩබාන්න සුදුසුම තැන.


16. “සෙල්ෆියක් ගන්න ගියේ.. සිද්ද වුනේ මේකයි.”


17. ජලය මත සිටගෙන සිටීම.


18. දැවැන්ත සුරතලෙක්??


19. සොරෙකු අල්ලා ගත් සෙල්ෆිය.


20. එළදෙනුන් හලෝ කියන්නෙ මෙහෙම තමයි.


21. මෙයාට අත් කකුල් කීයක් තියෙනවද මන්දා.


22. ඕපාදූප වලට පරිපූර්ණ ප්‍රතිචාරයක්.


23. ඉස්ම සහිත බයිට්.


24. වලාකුල් ගස.


25. සූර්යා ප්‍රවාහනය කිරීමට සැරසීම.


ඔබට සුබ දවසක්.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
3
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
6
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
110
ලස්සනයි
විකාරයි විකාරයි
12
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
10
ඇඩෙනවා
වටිනවා වටිනවා
53
වටිනවා

නියමම වෙලාවට අරගෙන තියෙන පට්ටම Photos Set එකක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!