අපි ජීවත් වෙන්නේ පුදුමාකාර දේවල් තියෙන ලෝකයකනේ. බලන බලන අත තියෙන්නේ පුදුම හිතෙන දේවල්.. ඒ අතරින් සමහරක් දේවල් නම් අපිව පුදුමෙනුත් පුදුමයට පත් කරනවා. මේ පහලින් තියෙන්නෙත් ඒවගේ පුදුම සහගත ඡායාරූප එකතුවක්.. පුලුවන් නම් පුදුම නොවී බලන්න.
1. එක් උණ්ඩයකට එරෙහිව යන තවත් උණ්ඩයක්..
2. සංචාරකයන් ආකර්ෂණය කර ගන්න, කන්දක පැත්තක මාර්ගයක් ඉදිකරන චීන කම්කරුවන් පිරිසක්..
3. මෙයාගේ නම තමයි “Wrap-Around spider”.. හරියටම ගැලපෙන නමක් නේද?
4. කාන්තාරයක මාර්ග වටරවුමක්..
5. පැරණි සම ඉවත් කරමින් අලුත් වෙන නිවසක්..
6. මේ ශාකය දැක්ක ගමන් ඔයාට මතක් වුනේ මොකක්ද?
7. මේ වන විට වදවී ගොස් තියෙන ලෝකයේ විශාලතම පියාසර සත්වයා..
8. ලෝකය පැරණිතම පරිභෝගික පැමිනිලි ලිපිය.. (1750 B.C.)
9. අලංකාර අභිසාරි රේඛා සහිත සිප්පිකටුවක්.
10. අහම්බෙන් කැමරා කාචයේ සටහන් වී තිබෙන ස්වභාවික ප්‍රපංචයක්.
11. “අද මට මගේ duplicate එක හම්බ වුනා”
12. ඇත්තටම මෙහෙම වෙන්න පුලුවන්ද?
13. බයිසිකල් සේවනැලි වල ඇරුනුකොට අනිත් හැම තැනම තියෙන හිම දියවෙලා..
14. දිය යට තිබෙන දිය ඇල්ල.
15. ලස්සන කොණ්ඩ මෝස්තරයක්..
16. උල්පත් මිනිසා..
17. හස්තියකුගේ පාද අභ්‍යන්තරය..
මේ ලිපිය යාළුවන් අතරත් share කරන්න. සුබ දවසක්..
Connect with us